Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Service Cluster
01. වැන්දඹු අනත්දරු වි.වැ ලබා ගැනීම සඳහා විශ්‍රාමිකයන් විසින් සැපයිය යුතු තොරතුරු
- PD4 ආකෘති පත්‍රය
- වැන්දඹු/ වැන්දඹු පුරුෂයාගේ ජාතික හැඳුනුම්පතේ ඡායාපිටපතක් (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
- පාස්පෝර්ට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02ක් (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
- වැන්දඹුවගේ තනි පුද්ගල බැංකු ගිණුමක ඡායා පිටපතක් (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
- මරණ සහතිකය (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
- විවාහ සහතිකය (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
- නමේ වෙනස්කම් ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක් (ග්‍රා.නි විසින් සහතික කරන ලද)
02. දුම්රිය නිදහස් බලපත්‍ර ලබාගැනීමට සැපයිය යුතු තොරතුරු
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද PD7 ආකෘති පත්‍රය මඟින් ඔන්ලයින් ක්‍රමය (Online) හරහා ලියාපදිංචි විය යුතුය. පොදු 247 ආකෘති පත්‍රය මඟින් ගමන් වාරයට අදාල දුම්රිය බලපත්‍ර ඉල්ලීම් කළ යුතුය.
- යැපීම් දීමනා ලබන්නන්හට හා අනත්දරුවන්ගේ භාරකරුවන් හට ද දුම්රිය බලපත්‍ර නිකුත් නොකෙරේ.
- දෙදෙනාම විශ්‍රාමිකයන් නම් එක් අයෙකු පමණක් ලියාපදිංචි විය යුතු අතර දෙදෙනාගෙන් එක් අයෙකුට හිමි ඉහළම පන්තිය පවුලේ සාමාජියන් සියළුදෙනාට හිමි වේ.
- වර්ෂයකට කට්ටල දෙකක් හෝ තනි ගමන්වාර හතරක් හිමි වේ.
- වයස් සීමාවක් නොමැත. අවිවාහක රැකියා විරහිත දරුවන්ට ලබා ගත හැක. අවිවාහක බව හා රැකියා විරහිත බව ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය.
- අවිවාහක නම් යැපෙන දෙමාපියන්ට හා සහෝදර සහෝදරියන්ට හිමිය. දෙමාපියන්ගේ හා සහෝදර සහෝදරියන්ගේ ආදායම් තත්ත්වය ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය.
විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් - 2019
| මාසය | දිනය |
| ජනවාරි | 10 |
| පෙබරවාරි | 08 |
| මාර්තු | 08 |
| අප්‍රේල් | 08 |
| මැයි | 10 |
| ජුනි | 10 |
| ජූලි | 10 |
| අගෝස්තු | 09 |
| සැප්තැම්බර් | 10 |
| ඔක්තොම්බර් | 04 |
| නොවැම්බර් | 08 |
| දෙසැම්බර් | 10 අගහරුවාදා |
- ගස් කැපීම සඳහා බලපත්‍ර
- දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර (නව/දීර්ඝකිරීම)
- සත්වයන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර
- වෙළඳ නාම ලියාපදිංචිය සඳහා බලපත්‍ර
- ව්‍යාපාරය වසා දැමීම සඳහා බලපත්‍ර
- මත්පැන් අලවිය සඳහා බලපත්‍ර (නව/අලුත් කිරීම)
- උකස් මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර (නව/අලුත් කිරීම)
- පතල් කැණීම සඳහා බලපත්‍ර (නව/අලුත් කිරීම)
- වෙඩි බෙහෙත් සඳහා බලපත්‍ර
- උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීම (ආ 63) [PDF - 535 KB][PDF - 535 KB]
- විවාහ සහතිකයේ පිටපතක් ලබා ගැනීම (ආ 121) [PDF - 168 KB]
- මරණ සහතිකයේ පිටපතක් ලබා ගැනීම (ආ 63අ) [PDF - 163 KB]
- කාලය ඉකුත් වී මරණයක් ලියාපදිංචි කිරීම පිණිස සැපයිය යුතු මරණ විස්තර ප්‍රකාශය (36 වෙනි වගන්තිය) B15 [PDF - 156 KB]
- උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 27 අ (අ), (ආ), (ඇ), (ඈ), (ඉ) හෝ (ඊ) වන වගන්තිය යටතේ උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක විස්තර වෙනස් කිරීම / ඇතුලත් කිරීම/ අත්හැරීම සඳහා කරනු ලබන ප්‍රකාශය [PDF - 177 KB]
- නම දරණ තැනැත්තා විසින් ම නම වෙනස් කිරීම ප්‍රකාශ කිරීම [PDF 70KB]
- උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (110 වැනි පරිච්ඡේදය) 52(1) වගන්තිය යටතේ කරන ප්‍රකාශය [PDF 125 KB]
- නම වෙනස් කිරීමේ ප්‍රකාශය (27 වැනි වගන්තිය) [PDF - 71KB]
- ජාතික හැදුනුම්පත ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය [PDF - 595 KB]
- විදේශ ගමන් බලපත්‍රය සැකසීමේ ඉල්ලුම් පත්‍රය (සාමාන්‍ය සේවය) [PDF - 2.9MB]
Page 2 of 2






















