Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Uncategorised
කටුවිල ග්‍රාම නිලධාරී වසම ඇතුලු අනෙකුත් වසම් වල ක්‍රියාත්මක වන වැඩසටහන්කටුවිල ග්‍රාම නිලධාරී වසම ඇතුලු අනෙකුත් වසම් වල ක්‍රියාත්මක වන වැඩසටහන්,
නිරෝධායනය වන පවුල් සඳහා රු:5000/- ක බඩු මල්ලක් ලබාදීම.
නිරෝධායනය වන පවුල් සඳහා රු:5000/- ක බඩු මල්ලක් ලබාදීමේ පළමු අදියර යටතේ පවුල් 281 සඳහා ලබා දී ඇති අතර පවුල් 14ක් සඳහා රු:5000/- බැගින් වූ බඩු මලු 02ක් ද ලබා දී ඇත. දෙවන අදියර යටතේ රු:5000/- ක බඩු මල්ල ලබා දීමේ කටයුතු 2020.11.12 සහ 2020.11.13 දින සිදු කිරීමට නියමිතය. මීට අමතරව ප්‍රමාද දෝෂයක් මත එම බඩු මල්ල ලැබීම මගහැරී ඇත්නම් එම පුද්ගලයන්ගේ තොරතුරු නැවත ලබා ගැනීමට කටයුතු සිදු කරමින් පවතින බැවින් මගහැරුනු අයෙකුත් වුවහොත් වහාම ග්‍රාම නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී දැනුවත් කිරීමට කාරුණික වන්න.
**********************************************************************************************************************************************************
වසම් මට්ටමින් ජනතාවගේ ගැටළු විසදා දීම,
- ග්‍රාම නිලධාරී , සංවර්ධන නිලධාරී , සමෘද්ධි නිලධාරී සහ කෘෂි පර්යේෂණ නිලධාරී එක්ව වසමෙහි පවුල් කොටස් 4ට බෙදා එම වසමට අඳාල පවුල් වල ගැටළු විමසීම.
- එම නිලධාරීන් 04 දෙනා බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ සමාජ සේව මධ්‍යම , සමාජ සේවා පළාත් සභා , උපදේශන සහ ආපදා සහන නිලධාරී විසින් දිනපතා සම්බන්ධීකරනය සිදුකරයි.
- එහිදී විසදිය නොහැකි ගැටළු ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) සහ පරිපාලන ග්‍රාම නිලධාරී වෙත යොමු කරයි.
*******************************************************************************************************************************************************************
නිරෝධානය වන පවුල් සහ රැකියාවට යාමට නොහැකි අන්ත අසරන පවුල් සඳහා වියළි ආහාර මලු බෙදා දීම,
- කටුවිලවසම තුල නිරෝධානය වන පවුල් වෙත බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා සහ පරිත්‍යාගශීලීන්ගේ උදව් මත වසමේ නිලධාරී 04 දෙනා වියළි ආහාර මලු බෙදා දීම සහ රැකියාවට යාමට නොහැකි අන්ත අසරන පවුල් සඳහාද එම පරිත්‍යාගශීලීන්ගේ උදව් මත වියළි ආහාර ලබා දීම සිදුකර ඇත.

දැව/දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍රයක් ඉල්ලීම
ඉඩම් කච්චේරියට ඉදිරිපත් කිරීම සඳහා ආදායම් වාර්තාව
රජය සතු ඉඩම් කොටසක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ඇති තැනැත්තන් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම්පත
කොස්, දෙල්, තල් හා පොල් කැපීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත
වාණිජමය නොවන කාර්යයන් සඳහා වැලි,පස් හා බොරළු කැණීමට සහ ප්‍රවාහනයට බලපත්‍ර ඉල්ලීම
තාක්ෂණ විද්‍යාල ඇතුළත්වීම සඳහා අයදුම්පත
ව්‍යවසායකයන් ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය - කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය - ණය යෝජනා ක්‍රමය
උප්පැන්න සහතිකයක් ලබාගැනීම සඳහා ඉල්ලුම්පත
නම වෙනස් කර ගැනීම සඳහා ඉල්ලුම්පත (වයස අවුරුදු 21 ට වැඩි)
නම වෙනස් කර ගැනීම සඳහා ඉල්ලුම්පත (වයස අවුරුදු 21 ට අඩු)
විවාහ සහතිකයක් ලබාගැනීම සඳහා ඉල්ලුම්පත
මරණ සහතිකයක් ලබාගැනීම සඳහා ඉල්ලුම්පත
ජනාධිපති රෝගාධාර ලබාගැනීම සඳහා ඉල්ලුම්පත
දීමනා ලබාගැනීම සඳහා නියෝජිතයකු පත්කිරීම
ජ්‍යෙෂ්ඨ පුරවැසි හැදුනුම්පත් ලබාගැනීමේ ඉල්ලුම් පත්‍රය
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ජීවනාධාර දීමනාව ලබාදීම
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ආධාරක උපකරණ ලබාදීම
වෙළද ස්ථානයක් ලියාපදිංචියෙන් ඉවත් කිරීම
වෙළද ස්ථානයක් ලියාපදිංචි කිරිමට අදාළ ලේඛන පරීක්ෂා කිරීම/ සහතික පිටපත් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී අකමැත්තක් නොමැති බව ප්‍රකාශ කිරීම
වෙළද ස්ථාන ලියාපදිංචි කිරීම පිළිබඳ ප්‍රඥප්තිය
හවුල් ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය
තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය
සතුන් ප්‍රවාහනය සඳහා කරනු ලබන ඉල්ලීම
වාර්ෂික ආදායම් සහතිකයක් නිකුත් කරන ලෙස ඉල්ලීම
අවු. 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීමේ ඉල්ලුම්පත්‍රය.
අවු. 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය.
ආබාධ සහිත තැනැත්තන් සදහා නිවාස ආධාර සැපයීම.
ආබාධ සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම.
ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම.
ක්ෂයරෝගාධාර ඉල්ලීම පිළිබඳ ප්‍රාරම්භ වාර්තාව.
ගැභිණි මාතාවන් සදහා රු.20000ක දීමනාවක් ලබා දීමේ අයදුම්පත.
තනිමාපිය ස්වයංරැකියා ආධාර ලබා දීමේ අයදුම්පත.
වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය.
විශ්‍රාමිකයින්ගේ නොමිලේ දුම්රිය වරෙන්තු සඳහා ඉල්ලුම්පත්‍රය.
සමාජ සේවා ආධාර විශේෂිත අවස්ථා අබල අවස්ථා.
මෝටර් වාහනයක් පැවරීම සඳහා ඉල්ලුම්පත්‍රය
























